පනින වඳුරා
 

පනින වඳුරා

හිස්තැනට සුදුසු ඉලක්කම් රේඛීය අනුක්‍රමය තුළින් තෝරා පුරවන්න,මෙහි සිටින විනෝදජනක වදුරා සෑමවිටම ඔබ සමඟින් ගමන් කරයි. පළමුවෙන් ඔබ ක්‍රීඩා කිරීමට කැමති රේඛීය අනුක්‍රමය ඇති කාණ්ඩය තෝරන්න. සැමවිටම මතකයේ තබාගන්න රේඛීය අනුක්‍රමයක් යනු සෑම අවස්ථාවකදීම එකම ප්‍රමාණයකින් වැඩි වන හෝ අඩු වන සංඛ්‍යා සමූහයකි.
අනුක්‍රමික
අංක 20 දක්වා
අනුක්‍රමික
අංක 100 දක්වා
10 ඒවා, 100 ඒවා
රේඛීය   අනුක්‍රමය
>