Math4kid යනු පෙර පාසලේ සිට ප්‍රාථමික ශ්‍රේණි සදහා ළමුන්ට ගණිතය ඉගනීමට උපකාරී වන උසස් ගණිත වෙබ් අඩවියකි.ක්‍රීඩා හා අභියෝග අතරින් ඉගනීම සිදු කරන අතර එමගින් දරැවන්ට ආසාව සහ වයසට ගැළපෙන පරිදි සකසා ඇත.මෙම නිසා දරුවන් කුඩා කළ සිට ගණිතය සදහා ඇලුම් කමක් දක්වයි.ඒ වගේම මෙය ඔවුන්ගේ පාසල් අධ්‍යාපනයට විශාල රැකුලක් වනු ඇත.උගත් ගුරුවරුන් සහ උපදේශකයන් විසින් මෙම අඩවිය සංවර්ධනය කර ඇත.මෙම වෙබ් අඩවිය තුළින් ළමුන්ට විනෝදජනක ආකරයකින් ගණිතය ඉගැනීමට ඉඩ සලසයි.පෙර පාසල් ළමුන් සහ පාසල් ළමුන් සදහා ගණිත වෙබ් අඩවියක් ඔබට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මෙම වෙබ් අඩවිය පිළිබඳව සලකා බැලිය යුතුය.මෙය භාවිතා කිරීමට කිසිම ගාස්තුවක් අය නොකරයි. වැඩිදුර කියවන්න